Videos WATCH – දෙවෙනි තරගයේම පළමු පෙළ ශතකයක් ලබා ගත් – Tharindu Harshana | Powerplay Season 2 By Admin - 01/01/2026 11 FacebookTwitterPinterestWhatsApp පානදුර ප්‍රදේශයේ උපත ලබමින් කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ඉගෙනුම ලබා වර්තමානයේ බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන, තරිඳු හර්ෂන Powerplay Season 2 වැඩසටහන සමග එක්වෙමින් රසබර මතකයන් රැසක් බෙදාගත්තා.