Videos WATCH – පන්දු යවන්නෙක් ලෙස ක්‍රිකට් පිටියට පා තබා පිත්තට පණ පෙවූ Tharinda Nirmal | Powerplay Season 2 By Admin - 13/11/2025 177 FacebookTwitterPinterestWhatsApp ගාල්ල ප්‍රදේශයේ උපත ලබමින් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ඉගෙනුම ලබා වර්තමානයේ බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන, තරින්ද නිර්මාල් Powerplay Season 2 වැඩසටහන සමග එක්වෙමින් රසබර මතකයන් රැසක් බෙදාගත්තා