WATCH – මහේලගේ අර්ධ ශතකයට වසර 10කට පසුව භානුකගෙන් IPL අර්ධ ශතකයක් – IPL Special

589

2023 IPL ක්‍රිකට් තරගාවලිය පසුගිය 31 වැනිදා ඉන්දියාවේ දී ආරම්භ වුනා. 16 වැනි වරට පැවැත්වෙන මෙවර IPL ක්‍රිකට් තරගාවලියේ පළමු සතියේ තොරතුරු රැගෙන ThePapare.com කණ්ඩායමේ අසංක හදිරම්පෙළ සහ සචින් පීරිස් ඔබ හමුවට. IPL තරගාවලියේ තරග සියල්ලම සජීවීව නරඹන්න ThePapare.com එක්ක එකතු වෙන්න.