WATCH- ද ලාසාල් විද්‍යාලයෙන් ජාතික ක්‍රිකට් සංචිතයට පැමිණි – Suminda Lakshan | Powerplay

1054

කොළඹ ද ලාසාල් විද්‍යාලයෙන් ගොස් ශ්‍රී ලංකා 19න් පහළ සංචිතයේ සහ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් සංචිතයට පැමිණ මේ වන විට ශ්‍රී ලංකා  යුද හමුදා ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කරන සුමින්ද ලක්ෂාන් සිය ක්‍රිකට් ජීවිතයේ මෙන්ම ඉන් එහා ගිය රසබර තැන් Powerplay සමඟ බෙදා ගත්තේ මෙහෙමයි.