WATCH – ශ්‍රී ලංකා පළමු පුහුණු සැසිය අවසන්

165

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියට පෙර ශ්‍රී ලංකාව සහභාගී වුනු පළමු පුහුණු සැසිය අද (4) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වුනා.

Coverage Powered by – Moose Clothing Company