WATCH – ක්‍රිකට් ලොව දික්විජය කල Mastermind – Mahela Jayawardene on Legends

317

ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් තරග 149 කට, ජාත්‍යන්තර එක්දින තරග 448 කට හා ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 55 කට ක්‍රීඩා කල දක්ෂ පිතිකරුවෙකු මෙන්ම නායකයෙකු වූ මහේල ජයවර්ධන සමග ප්‍රවීන ක්‍රිකට් ලේඛක රෙක්ස් ක්ලෙමන්ටයින් එක්ව ඔබ වෙත ගෙන එන “Legends” වැඩසටහනයි මේ.