WATCH – සහය දිවීමෙන් කැපී පෙනුණු ඉන්දීය සංචාරය

522

11 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමක් පසුගිය දා ඉන්දීය ප්‍රාන්ත මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වුනා. මේ එම තරගාවලියේ දී මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැක්වූ දස්කම්.