WATCH – මෙන්ඩිස්ගේ අලුත් තැන, චමීරගේ තත්වය සහ පළමු තරගයේ සංයුතිය ගැන දසුන් ශානක කියයි

421

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරග තුනකින් සමන්විත ක්‍රිකට් තරගාවලිය මේ මස 16 වැනිදා සිට 21 දක්වා මහනුවර පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා. පළමු තරගයට පෙර පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා නායක දසුන් ශානක මෙසේ සිය අදහස් පැවසුවා.