WATCH – පුද්ගලික දස්කම් වලට වඩා කණ්ඩායමක් ලෙස දස්කම් දැක්වීම ජයග්‍රහණයට හේතුවක් – Bhanuka Rajapaksa

786

2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ලකුණු 23කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා. ඉන් අනතුරුව තරගයට පසුව පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක සහ අවසන් මහා තරගයේ වීරයා වුනු භානුක රාජපක්ෂ  මෙසේ සිය අදහස් පැවසුවා.

Coverage Powered by Emerald