WATCH – මහීෂ් තීක්ෂණගේ ආබාධය ගැන භානුක රාජපක්ෂ කතා කරයි

593

2021 ICC විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වුනු තෙවන තරගය ඊයේ (22) නෙදර්ලන්ත කණ්ඩායම සමඟ සාජා හිදී පැවැත්වුනා. එම තරගයෙන් කඩුලු 8ක සුපිරි ජයක් ලබාගත් ශ්‍රී ලංකාව පළමු වටය අපරාජිතව අවසන් කළා. එම තරගයට පසුව පැවති මාධ්‍ය හමුවේ දී භානුක රාජපක්ෂ මෙසේ සිය අදහස් පැවසුවා.

Video Credits – ICC