WATCH – කණ්ඩායමේ සංයුතිය, ආරම්භක පිතිකරණයේ වෙනස, මහේලගේ පැමිණීම ගැන Dasun Shanaka කියපු කතාව

556

2021 ICC විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය හෙට (18) අබුඩාබි හිදී ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ ප්‍රථම ප්‍රතිවාදීන් වන්නේ නැමීබියාවයි. එම තරගයට පෙර අද (17) පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා නායක දසුන් ශානක මෙසේ සිය අදහස් පැවසුවා.

Video Credits – ICC