WATCH – ඇෆ්ගනිස්තානයේ සැලසුම පරාජය කරන්න ශ්‍රී ලංකාවට තිබෙන සැලසුම් ගැන සහය පුහුණුකරු කියන දේ

615

2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි වටයේ ඇෆ්ගනිස්ථානයට එරෙහිව අද (3) පැවැත්වෙන තරගයට පෙර පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා සහය පුහුණුකරු නවීඩ් නවාස් මෙසේ සිය අදහස් දැක්වූවා.

Coverage Powered by Emerald