VideosSinhala WATCH – ඇෆ්ගනිස්තාන සටනට සැරසෙන ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ පුහුණුව By Admin - 24/11/2022 78 Share on Facebook Tweet on Twitter ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන ICC එක්දින සුපර් ලීග් තරගාවලියට අයත් තරග 3කින් සමන්විත තරගාවලිය මේ මස 25 වැනිදා පල්ලෙකැලේ දී ආරම්භ වෙනවා. ඒ සඳහා තරග වදිනු ලබන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අද (23) මෙසේ සිය පුහුණුවීම් වල නිරත වුනා.