VideosSinhala WATCH – අංක 4 ස්ථානයේ ක්‍රීඩා කරන්නේ කවුද? – Charith Asalanka Press #ZIMvSL By Admin - 02/09/2025 390 FacebookTwitterPinterestWhatsApp ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර තරග තුනකින් යුත් විස්සයි විස්ස තරගාවලිය හෙට (3) ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක හෙට තරගයට පවතින සූදානම ගැන මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.