WATCH – “කුසල්ගේ ඉනිම නිසා මට ලේසි වුණා, මාර knock එකක් එයා ගැහුවේ” – Pathum Nissanka #WIvSL

136

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති පලමු එක්දින තරගයෙන් ලකුණු 41ක ජයක් ලැබීමට ශ්‍රී ලංකාව සමත්වුණා. එහිදී පිත්තෙන් දස්කම් දැක්වීමට සමත්වූ පැතුම් නිස්සංක තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී මෙසේ අදහස් පලකලා