WATCH – “ලකුණු 42කට දැවී ගියාට පස්සේ අපේ comeback එක හොඳයි” – සනත් ජයසූරිය #SAvSL

76

ශ්‍රී ලංකාව සමඟ Gqeberha හීදි පැවති දෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 109ක ජයක් ලබමින් තරගාවලිය 2-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට දකුණු අප්‍රිකාව අද (දෙසැම්බර් 9) සමත් වුනා. ඒ පිළිබඳව තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.