ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අද (දෙසැම්බර් 6) Gqeberha හීදි ක්‍රියාත්මක වුනා. ඒ පිළිබඳව තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු තිළිණ කණ්ඩම්බි මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.