WATCH – මහේල පැමිණීමේ වාසිය? ලෝක කුසලාන තණතීරු? ශ්‍රී ලංකා සංයුතිය? – දසුන් ශානක කියයි

1506

ඕමානය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන විස්සයි විස්ස තරග දෙක සහ එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (3) දිවයිනෙන් පිටව යාමට නියමිතයි. ඊට පෙර පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක දසුන් ශානක මෙසේ සිය අදහස් පැවසුවා