නවසීලන්තය සමඟ පැවති එක්දින තරගාවලිය ද තරග 2-1ක් ලෙස පරාජයට පත් වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුණා. ඒ පිළිබඳව ThePapare වෙනුවෙන් ලක්සිසි ද සිල්වා සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක නුවන් සොයිසා පැවත්වූ NDB Cricket Chat වැඩසටහනයි මේ.
https://youtu.be/jaJD-aLlEDA