WATCH – “කුසල් ලකුණු අතරට ආවොත් මම බලාපොරොත්තු වෙන්නේ 100ක්” – සනත් ජයසූරිය #NZvSL

47

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර අද (11) පැවති තුන්වැනි සහ අවසන් එක්දින තරගයෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.