WATCH – “එකම වැරැද්ද එක දිගට වෙන්න දෙන්න බැහැ” – මහීෂ් තීක්ෂණ #NZvSL

40

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර අද (8) පැවති දෙවැනි එක්දින තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේ දී දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.