WATCH – “මේ වගේ තණතීරුවක ලකුණු 280-300ක් ලබා ගන්න ඕන” – අවිශ්ක ප්‍රනාන්දු #NZvSL

48

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර අද (5) පැවති පළමු එක්දින තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේ දී ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.