WATCH – ශ්‍රී ලංකාවට එක්දින ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලබා ගැනීමට බැරි වුනේ ඇයි? – #NZvSL – Expert Analysis

466

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය හෙට (2) Auckland ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වෙනවා. එම තරගාවලිය ගැන සහ නිමාවුණු එක්දින තරගාවලිය ගැන ThePapare.com මාධ්‍යවේදී එස්ටෙල් වාසුදේවන් සහ දමිත් වීරසිංහ ගෙන එන Expert Analysis වැඩසටහන.