WATCH – ටෙස්ට් වලට පසුව ශ්‍රී ලංකාවට ලැබෙන තීරණාත්මක එක්දින අභියෝගය -#NZvSL – Pre ODI Series Expert Analysis

620

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය අනිද්දා (25) Auckland ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වෙනවා. එම තරගාවලිය ගැන සහ නිමාවුණු ටෙස්ට් තරගාවලිය ගැන ThePapare.com මාධ්‍යවේදී අසංක හදිරම්පෑල සහ දමිත් වීරසිංහ ගෙන එන Expert Analysis වැඩසටහන.