WATCH – “අවසන් මහා තරගයට යන්න පුළුවන් උපරිමය කරනවා” – Dimuth Karunaratne

160

නවසීලන්තය සමඟ පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා මුහුණදෙන ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම අද (27) දිවයිනෙන් පිටත්ව ගියා. එහිදී ශ්‍රී ලංකා නායක දිමුත් කරුණරත්න මෙසේ සිය අදහස් පැවසුවා.