VideosSinhala WATCH – IPL වරම් ලැබීම සහ තෙවැනි තරගයේ කණ්ඩායම ගැන Dasun Shanaka කියූ දේ By Admin - 07/04/2023 589 FacebookTwitterPinterestWhatsApp ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිත තෙවැනි විස්සයි විස්ස තරගය හෙට (8) Queenstown හිදී ආරම්භ වනවා. එම තරගයට පෙර ශ්‍රී ලංකා නායක දසුන් ශානක මෙසේ අදහස් පැවසුවා.