WATCH- මගේ bowling style එකට මෙහෙ තණතීරු වලින් support එකක් තියෙනවා – Theekshana

102

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන තුන්වෙනි විස්සයි විස්ස තරගයට පසු මහීෂ් තීක්ෂණ මෙසේ සිය අදහස් පැවසුවා.