VideosSinhala WATCH – 1-1ක් ලෙස තරගාවලිය අවසන් කරන්න අපි සූදානම් – Kusal Mendis By Admin - 30/03/2023 647 FacebookTwitterPinterestWhatsApp ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිත තෙවැනි එක්දින ක්‍රිකට් තරගය හෙට (27) Hamilton ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වෙනවා. එම එක්දින තරගයට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් මෙසේ සිය අදහස් පැවසුවා.