WATCH – පරාජය ප්‍රශ්නයක් නැහැ පරාජය වුනු විදිහ ප්‍රශ්නයක් – Naveed Nawaz

160

ශ්‍රී ලංකාව සමඟ පැවති එක්දින තරගාවලිය 2-0ක් ලෙස ජය ගන්නට ඊයේ (31) සත්කාරක නවසීලන්තයට හැකි වුනා. එම තරගයට පසුව පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා සහය පුහුණුකරු නවීඩ් නවාස් මහතා මෙසේ සිය අදහස් පැවසුවා.