WATCH – උඩපන්දු ගිලිහී යාම නිදහසට කරුණක් නෙමෙයි – Dhananjaya de Silva

157

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර අද (5) පැවැත්වුණු දෙවැනි විස්සයි විස්ස තරගයෙන් කඩුලු 9ක දරුණු පරාජයක් භාර ගැනීමට ශ්‍රී ලංකාවට සිදු වුනා. එම තරගයට පසුව ධනංජය ද සිල්වා මෙසේ සිය අදහස් පැවසුවා.