WATCH – අපිට තවම අවස්ථාව තිබෙනවා ලෝක කුසලානයට සුදුසුකම් ලබාගන්න – Angelo Mathews

590
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිත දෙවැනි එක්දින ක්‍රිකට් තරගය හෙට (27) Christchurchක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වෙනවා. එම එක්දින තරගයට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් මෙසේ සිය අදහස් පැවසුවා.