VideosSinhala WATCH – වසර දෙකකට පසුව නැවතත් එක්දින කණ්ඩායමට පැමිණීම ගැන Angelo Mathews කියූ දේ By Admin - 23/03/2023 108 Share on Facebook Tweet on Twitter ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය අනිද්දා (25) Auckland ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වෙනවා. එහි පළමු එක්දින තරගයට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් මෙසේ සිය අදහස් පැවසුවා.