WATCH – ඉන්දියාවට එරෙහිව 3-0 බේරෙන්නට ශ්‍රී ලංකාව මොනවා කරයි ද? – #INDvSL – 3rd ODI Cricketry

422

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන එක්දින තරග 3කින් සමන්විත ක්‍රිකට් තරගාවලියේ අවසන් එක්දින තරගය හෙට (15) තිරුවන්තපුරම් හිදී පැවැත්වීමට නියමිතයි. මේ ඒ තරග දිනය ගැන ThePapare.com මාධ්‍යවේදී දමිත් වීරසිංහ රැගෙන ගෙන එන Cricketry වැඩසටහන.