WATCH – පළමු තරගය පැරදුනත් ශ්‍රී ලංකාව වෙනසක් කළ යුතු ද? – #INDvSL – 2nd T20I – Cricketry

173

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන විස්සයි විස්ස තරග 3කින් සමන්විත ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය හෙට (5) පූනේ හිදී පැවැත්වෙනවා. මේ ඒ තරග දිනය ගැන ThePapare.com මාධ්‍යවේදී දමිත් වීරසිංහ රැගෙන ගෙන එන Cricketry වැඩසටහනයි.