WATCH – ඉන්දියාව පරදා තරගාවලිය සමකරන්න මහීෂ්ව ගෙනෙයි ද? #INDvSL – 2nd ODI Cricketry

157

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන එක්දින තරග 3කින් සමන්විත ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක දෙවැනි තරගය හෙට (12) කොල්කටා හිදී ආරම්භ වීමට නියමිතයි. මේ ඒ තරගය ගැන ThePapare.com මාධ්‍යවේදි දමිත් වීරසිංහ රැගෙන ගෙන එන Cricketry වැඩසටහන.