Videos WATCH – ඉන්දියාව පරදා තරගාවලිය සමකරන්න මහීෂ්ව ගෙනෙයි ද? #INDvSL – 2nd ODI Cricketry By Damith Weerasinghe - 11/01/2023 109 Share on Facebook Tweet on Twitter ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන එක්දින තරග 3කින් සමන්විත ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක දෙවැනි තරගය හෙට (12) කොල්කටා හිදී ආරම්භ වීමට නියමිතයි. මේ ඒ තරගය ගැන ThePapare.com මාධ්‍යවේදි දමිත් වීරසිංහ රැගෙන ගෙන එන Cricketry වැඩසටහන.