WATCH – LPL එකේ හොඳටම කරපු අයට ඉන්දියාවේ දී අවස්ථාවක් ලැබෙයි ද? – #INDvSL – 1st T20I – Cricketry

130

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන විස්සයි විස්ස තරග 3කින් සමන්විත ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට (3) මුම්බායි හිදී පැවැත්වෙනවා. මේ ඒ තරග දිනය ගැන ThePapare.com මාධ්‍යවේදී දමිත් වීරසිංහ රැගෙන ගෙන එන Cricketry වැඩසටහනයි.