WATCH – ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමෙන් අපි බලාපොරොත්තු වුනේ මේ වගේ දස්කමක්ද? #INDvSL – 2nd Test | Cricket Chat

226

සංචාරක ශ්‍රී ලංකාව සහ සත්කාරක ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය (D/N) අනිද්දා (12) Bengaluru හිදී ආරම්භ වීමට නියමිතයි. ඒ තරගය ගැන ThePapare.com කණ්ඩායමේ දමිත් වීරසිංහ සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෆර්වීස් මහරූෆ් විසින් පවත්වපු Expert Analysis වැඩසටහනයි මේ.

Coverage Powered by Moose Clothing Company

More Info 👉https://bit.ly/INDvSL2022