සංචාරක ශ්‍රී ලංකාව සහ සත්කාරක ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය (D/N) අනිද්දා (12) Bengaluru හිදී ආරම්භ වීමට නියමිතයි. ඒ තරගය ගැන ThePapare.com කණ්ඩායමේ දමිත් වීරසිංහ සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෆර්වීස් මහරූෆ් විසින් පවත්වපු Expert Analysis වැඩසටහනයි මේ.
Coverage Powered by Moose Clothing Company
More Info 👉https://bit.ly/INDvSL2022


![WATCH – Kavija Gamage 112 [149] vs Dharmaraja College | 119th Battle of The Maroons Hill Country](https://www.thepapare.com/wp-content/uploads/IMG_5853.JPG-1-218x150.jpeg)














