WATCH – ඉන්දියාවට අභියෝගයක් වෙන්න පුළුවන් හොඳ ටෙස්ට් සංචිතයක් අපිට ඉන්නවා #INDvSL – 1st Test | Cricket Chat

2794
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියානු කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් විස්ස තරගය අනිද්දා (04) Mohali හිදී පැවැත්වෙනවා. ඒ තරගය ගැන ThePapare.com කණ්ඩායමේ ලෙලුම් මහාකුමාර සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක චාමර කපුගෙදර විසින් පවත්වපු Expert Analysis වැඩසටහනයි මේ.
Coverage Powered by Moose Clothing Company

More Info 👉https://bit.ly/INDvSL2022