WATCH – “අමාරු තරගාවලියක්, කොහොමහරි ජය ගන්න උත්සාහ කරනවා” – Prabath Jayasuriya #ENGvSL

411

2024 එංගලන්ත තරග සංචාරයේ England Lions කණ්ඩායම සමග අද (අගෝස්තු 17) නිමාවට පත් වූ සිව්දින පුහුණු තරගයෙන් කඩුලු 7ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුනා. තරගයෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය මෙලෙස තම අදහස් දැක්වුවා.