WATCH – “කමිඳු කියන්නේ ලෝක මට්ටමේ ක්‍රීඩකයෙක්” – Dinesh Chandimal #ENGvSL

397

ශ්‍රී ලංකා කණ්ඩායම සමග Manchester හිදී පැවති පළමු ටෙස්ට් තරගයෙන් කඩුලු 5ක ජයක් ලැබීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා. තරගයෙන් පසු ශ්‍රී ලංකා පිතිකරු දිනේෂ් චන්දිමාල් මෙලෙස තම අදහස් දැක්වූවා.