WATCH – “අවස්ථාව ආවම රට වෙනුවෙන් උපරිමයෙන් ක්‍රීඩා කරන්න බලාගෙන හිටියේ” – Milan Rathnayake #ENGvSL

164

2024 එංගලන්ත තරග සංචාරයේ පළමු ටෙස්ට් තරගය ඊයේ (අගෝස්තු 21) Manchester හිදී ආරම්භ වුණා. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගනිමින් පිත්තෙන් දස්කම් අතරට පැමිණි වේගපන්දු යවන ක්‍රීඩක මිලාන් රත්නායක තරගයේ පළමු දිනය අවසානයේ මෙලෙස අදහස් දැක්වූවා.