WATCH – “රටේ තිබෙන තත්වය එක්ක ප්‍රේක්ෂකයින්ට සතුටක් ගෙන්න අපි උපරිම කැපවෙනවා” – දිමුත් කරුණාරත්න

171

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය මේ මස 15 වැනිදා Chattogram හිදී ආරම්භ වෙනවා. මේ එම තරගයට පෙර අද (13) පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න මෙසේ සිය අදහස් පැවසුවා.