WATCH – අසිතගේ හොඳ වර්ධනයක් පේන්න තියෙනවා – #BANvSL 2022 – Post Series – Expert Analysis

397

සංචාරක ශ්‍රී ලංකාව සහ සත්කාරක බංග්ලාදේශය අතර පැවැති තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 1-0ක් ලෙස ජය ගන්නට ශ්‍රී ලංකාව සමත් වුනා. 

>> සම්පූර්ණ වීඩියෝව