ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය අද (19) Chattogram හිදී ජය පරාජයෙන් තොරව අවසන් වුනා. ඒ අනුව ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනට ලකුණු 4 බැඟින් එක්කාසු කරගැනීමට ශ්‍රී ලංකාවට සහ බංග්ලාදේශයට හැකියාව ලැබුනා. මේ එම තරගය ගැන ප්‍රවීන ක්‍රිකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහ ගෙන එන Cricketry වැඩසටහනයි.