WATCH – ආසියානු කුසලානයට තිබෙන සූදානම සහ ඔහුගේ සැලසුම් ගැන Wanindu Hasaranga පැවසූ අදහස්

631

2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (24) දිවයිනෙන් පිටත්ව ගියා. එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංග තරගාවලියට තිබෙන සූදානම ගැන මෙසේ සිය අදහස් පැවසුවා.