VideosSinhala WATCH – බංග්ලාදේශයට යන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි By Admin - 05/05/2022 580 FacebookTwitterPinterestWhatsApp ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අතර පැවැත්වීමට නියමිත ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකකින් යුත් තරගාවලිය සඳහා තරග වදිනු ලබන ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය අද (4) නිල වශයෙන් මාධ්‍යට නිකුත් කෙරුණා.