VideosSinhala WATCH – වැඩ පෙන්වූ ප්‍රබලයින් සහ නවකයින් සංචිතගත කරයි By Admin - 22/05/2022 274 Share on Facebook Tweet on Twitter ජුනි සහ ජුලි මාසවල දී ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වීමට නියමිත තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා මූලික සංචිත නම් කර තිබෙනවා. තරගාවලිය සඳහා T20 තරග 3ක්, එක්දින තරග 5ක් සහ ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග දෙකක් ඇතුළත්.