WATCH – නෙදර්ලන්ත සටනට ශ්‍රී ලංකා කණ්ඩායමේ ලක්නව් පුහුණු සැසිය – #SLvNED #CWC23

130
2023 ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන සිව්වැනි තරගය මේ මස 21 වැනිදා නෙදර්ලන්තය සමඟ ලක්නව හිදී පැවැත්වීම ට නියමිතයි. ඒ තරගය වෙනුවෙන් තරග වදිනු ලබන ශ්‍රී ලංකා කණ්ඩායම අද (19) සිය මූලික පුහුණුවීම්වල නිරත වුනා.