ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය සහභාගී වන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සුපිරි 4 වටයේ තරගය මේ මස 9 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. තරගයට පෙර ශ්‍රී ලංකාව සහභාගී වූ පුහුණු සැසිය.
Get latest updates on local and international sporting events, Live broadcasts and much more